About LIVE RADIO
ශ්රී ලාංකීය ජන මනස් පුබුදු කරමින්ල ලාංකීය රේඩියෝ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1989 නොවැම්බර් 03 වැනි දින ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ් එම් සේවය ලංකාවේ පළමු එෆ් එම් නාලිකාව ලෙස ස්ථාපිත විය.
එවකට සභාපති ව සිටි හඩ්සන් සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ සිටි එෆ්එම් නාලිකාව මුලින්ම ආරම්භ වූයේ ලභාෂාත්රයෙන් ම ගීත ප්රචාරය වූ නාලිකාවක් ලෙසයි.
එෆ් එම් 89.6 සහ එෆ් එම් 89.8 අති ප්රබල තරංග මාලා ඔස්සේ දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා විසුරුවා හරින ...